Your Sinhala Class

විභාග අභියෝගයට online පන්ති අත්වැල

ඔබේ දරුවා වෙනුවෙන් ඔබ තෝරා ගන්නා මෙම පන්තිය පිළිබඳ ඔබේ දැනගැනීමට …..
කාලීන අවශ්‍යතා අනුව යමින් covid වසංගතය පටන් ගත් දා සිටම online පන්ති පවත්වමින් අපේ දරුවන්ගේ අධ්‍යාපනය කඩා වැටෙන්නට නොදී පවත්වාගැනීම සතුටට කරුණකි.
5 ශ්‍රේණිය සිට 11ශ්‍රේණිය දක්වා පැවැත්වෙන පන්තිවල මාගේ ප්‍රධාන අරමුණ දැනුමෙන් සවිමත් දරු පිරිසක් ගොඩනැගීමයි.



Priyanjala Seneviratne


ඔබේ දරුවා පන්තියට ඇතුළු කිරීමට දරුවාගේ නම, පාසල ,පන්තිය ,ලිපිනය ඇතුළත් WhatsApp පණිවිඩයක් එවන්න.


076247088




Our website is under construction but we are in the final stage of the development program.

Catch on

Design by W3layouts - Powered By DeeSoft Business Solutions